මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

ආහාර සුරක්ෂිතතාවයෙන යුත් මැදරටක්

මාතලේ නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය

ආහාර සුරක්ෂිතතාවයෙන් යුත් මැදරටක්

මාතලේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ කලාපය

ආහාර සුරක්ෂිතතාවයෙන් යුත් මැදරටක්

*trickstoo rainbow color changing effect links for blogger*/ + Add This Rainbow Colours.

Pages

Wednesday, September 11, 2013

බණ්ඩාරපොළ ගැන

මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්මේන්තුවේ මාතලේ නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය මගින් මාතලේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ යටතේ මෙහෙය වන බණ්ඩාරපොළ කාෂිකර්ම උ‍පදේශක කාර්යාලය බණ්ඩාරපොළ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ස්ථානගතව පවතී. මෙය රත්තොට ප්‍රාදේශීය ‍ලේකම් කලාපයට අයත් ප්‍රදේශයකි

රමණිය පරිසරයක පිහිටා තිබෙන අප කාර්යාලය තුළින් ප්‍රදේශයේ ජනතාවගේ කෘෂි කාර්මික දිවිය නගා සිටවීම තුළින් ඔවුන්ගේ ආර්ථිකට ශක්ත්මත් කිරිම සිදු කෙරෙමින් පවතින අතර ඔවුන්ට අවශ්‍ය අමතර සේවා සැපයීමද සිදු කරයි.

ග්‍රාම නිලධාරි වසම් 16න් හා කෘපනිස වසම් 12 ක් යටතේ ප්‍රදේශයේ ජනතාවට හා මෙම කලාපට සම්බන්ධ වේ

වී, එළවළු, අතිරේක ආහාර බෝග, අපනයන කෘෂිකර්ම බෝග හා පළතුරු ආදී විශාල විවිධත්වයක් සහිත බෝග වගාවට ප්‍රදේශයේ ගොවි ජනතාව හුරු වී ඇත. මීට අමතරව ආරක්ෂිත ගෘහ තුළ වගා කිරීමටද නැඹුරු වෙමින් පවතී. ‍එමෙන්ම මී මැසි පාලනය බිම්මල් නිෂ්පාදනය වැනි ව්‍යාපෘති සඳහාද යොමුවී සිටීම කැපී පෙනේ.

ප්‍රදේශයේ ගොවි ජනතාවට නව තාක්ෂණය හදුන්වා දෙමින් ඔවුන්ගේ නිෂ්පාදන ඉහළ දැමීමටත් එම නිෂ්පාදන වලට සාධාරණ වෙළද පොළක් සොයා දිම තුළින් ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමටත් අප නිරතුරුව සැදී පැහැදී සිටින්නෙමු.